මේ අඩවියේ අරමුණ ගබ්සා අයිතිවාසිකම් ගැන අන්තර්ජාතික ප්රමිතීන් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීමයි. එහිදී පරිවර්තනයන් ඉදිරිපත් කරමු. මේ තුලින් වෙනත් භාෂා ආගම් වලට අයත් කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් වනු ඇත.
සාරි අදින කාන්තාවන් සිංහල දෙමළ බසින් ගබ්සා අයිතිවාසිකම් ගැන කතා නොකරන තාක් කල් මෙම ව්‍යාපාරය අපට ආගන්තුක වේ. මෙම ක්ශේත්‍රයේ අන්තර්ජාතික ක්‍රියාකාරකම් පිලිබදව ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීම එහි අරමුණයි.

නේපාලයේ ප්‍රජනන සෞඛ්‍ය හා ගබ්සා සේවා සැපයීමේ ප්‍රධානම වැඩසටහනක් ඔවුහු ක්‍රියාත්මක කරති. එය පරිපාලන ප්‍රදේශ 14 න් 7 කම සාර්ථකව ක්‍රියාත්මක වේ.

ජංගම කන්ඩායම් හා සමාජ ප්‍රචාරණයන් තුලින් සායන 36 ක දී සේවා සපයනු ලැබේ.අප නේපාලයේ සුරක්ෂිත ගබ්සාවන් ගෙන් 75 % ක්ම ඉටුකරන අතර 2013 දී ඔවුන්ට අනාරක්ෂිත ගබ්සා 67,000 ක් පිටුදැකීමට හැකිවිය.
මාතෲ මරණ අනුපාතය 380 සිට134 දක්වා අඩුකරගැනීමේ සහ නවීන වන්ද්‍යාකරන ක්‍රම පවත්වාගෙන යාමේ අනුපාතය 37.4 සිට 67 දක්වා වැඩිකිරීමේ නේපාල රජයේ ඉලක්කයට ඔවුහු දායක වෙමු.
ඔවුහු නේපාලයේ ප්‍රවේශය දුෂ්කර ප්‍රදේශවලට ජංගම සායන ලබා දෙන අතර දීර්ඝ කාලීන වන්ද්‍යාකරණ ක්‍රම හදුන්වාදෙන්නෙමු.රජයේ ජංගම සායනවලටද අපගේ සහය ලැබේ
ඔවුහු පෞද්ගලික සපයන්නන් වෙත කෙටි කාලීන උපත් පාලන ක්‍රම බෙදා හරින අතර සමාජ අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමු. මෙම ප්‍රවේශය තුලින් සම්පත් කාර්යක්ෂම ලෙස දියුණු කර සේවා පහසුකම් වැඩිකිරීම සඳහා සංවිධානයට හැකියාව ලැබේ.
කත්මන්ඩු නගරයේ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානය දීර්ඝ කාලීන වන්ද්‍යාකරන ක්‍රම ලබාදෙන සහ සවිස්තර ගබ්සා පහසුකම් ලබා දෙන ස්ථානයක් ලෙස රජය විසින් සහතික කර ඇත.
මෙවැනි වීදි වැඩසටහන් අපේ රටේ නැත්තේ ඇයි.
මෙවැනි වීදි වැඩසටහන් අපේ රටේ නැත්තේ ඇයි.
![]() |
මේ සැප්තැම්බර් 28 දින පැවති වැඩසටහනකි.අපේ කාන්තාවන්ට එවැනි දේ තවම ආගන්තුකය.
එහි පළ කිරීමට , ගබ්සා අයිතිය ඉල්ලා සිංහලෙන් ලියවුන එකම බැනරයක්වත් අන්තර්ජාලයෙන් සොයාගත නොහැකිවූ බව පළ කරන්නේ පුදුමයෙනි. සිය අදහස් පළකිරීමෙහිලා මෙරට කාන්තාව දක්වන බිය පුදුමාකාරය.
එහි පළ කිරීමට , ගබ්සා අයිතිය ඉල්ලා සිංහලෙන් ලියවුන එකම බැනරයක්වත් අන්තර්ජාලයෙන් සොයාගත නොහැකිවූ බව පළ කරන්නේ පුදුමයෙනි. සිය අදහස් පළකිරීමෙහිලා මෙරට කාන්තාව දක්වන බිය පුදුමාකාරය.
ගබ්සා අයිතිය ඉල්ලා සිංහලෙන් ලියවුන බැනර් නැහැ තමයි. ඒ ලංකාවේ වැඩියෙන් ඉන්නේ වෙසඟනුන් නොව අම්මලා නිසාය.
ReplyDeleteගබ්සා අයිතිය වගේ දේවල් අපේ රටට ඇතුල් කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මේව ගොඩක් දුරට ජාත්‍යන්තරය හරහා එන අපි වගේ ආසියාතික රටවල ජාතිකත්වයට එරෙහි සංකල්ප.
ReplyDelete